මාගේ දෙවන සහ තෙවන ආදරයත් ආරම්භ වුනේ සහ අවසන් වුනේ 2007-2009 කාලය අතරතුර. ඒ අයත් ඉතින් මාව නොබැන්දොත් ජීවිතේම තනිකඩව ඉන්නවා කිවා. දැන්නම් ළමයි එක්ක පාරේ යනවා එහෙම පේනවා. කොහොමත් ඉන් පසුව ආදරයට අවධානය යොමු නොකර මිනිස්සුන්ට පිහිට වීම මගේ ජිවිතය කරගත්තා. තාත්තයි, අයියයි, අක්කලයි මට හැම දෙකටම මට උදව් කලා.