පුද්ගලික මුල්‍ය උපදේශකයෙකු – Personal Financial Advisor

 

නැණසල මධ්‍යස්ථානයේ වැඩකටයුතු සිදුකරන ගමන් මා ඔන්ලයින් රක්ෂණ නියෝජිතයෙකු, පුද්ගලික මුල්‍ය උපදේශකයෙකු (Personal Financial Advisor) ලෙස යුනියන් ඇෂුවරන්ස් සමාගමට සම්බන්ධ වුණා. ඒ අතර මා සම්බන්ධ වුන ශාඛාවට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වෙබ් අඩවියක් සහ අන්තර්ජාලය ඔස්සේ Quotation සහ රක්ෂණ සැලසුම් ඉල්ලුම් කරන පද්ධතියක් නිර්මාණය කරනු ලැබුවා. පසුව පද්ධති සංවර්ධකයෙකු (System Developer) ලෙසද සම්බන්ධ වුනා.