SAMBHAV 2013 – Presentation by Sudaru Piyasa.
කෘතිම බුද්ධි තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරන ලද සංඥා භාෂා කටහඩට පරිවර්ථනය කල හැකි අධි තාක්ෂණික පෑනක් අප විසින් ඉදිරිපත් කරන ලද අතර රටවල් 21ක් අතරින් නිර්මාණාත්මකම ඉදිරිපත් කිරීම අප විසින් සිදු කරන ලදි.
Presented by Danesh Maduranga (Director- Projects & Operations)
We have done the most innovative presentation among 21 counties (5 continents)
Title : Information Technology for Physically & Mentally challenged people
Chief Guest : High Commissioner Prasad Kariyawasam (High Commission of Sri Lanka in India)