දෙවනි අක්කත් එක්ක

දෙවනි අක්කත් එක්ක

ලොව පුරා රටවල් බොහෝමයක වසරක් පාසාම ක්‍රියාත්මක වන TOYP – Ten Outstanding Young Persons සම්මාන ප්‍රධානෝත්සවය මෙම වසරේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතමයන් ඇගයීම උදෙසා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළදී උත්කර්ෂවත් ලෙස පැවැත්වූවා. එහි මූලික පරමාර්ථය වුයේ සෑම රටක් තුළම සිටින විවිධ වූ අංශ යටතේ තම රට වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙවරක් කළ විශිෂ්ඨතම තරුණයන් දස දෙනෙක් ඇගයීමට ලක් කිරීමයි.

එහිදී “මානුෂීය සහ ස්වේච්ඡා සේවය” යන කාණ්ඩය යටතේ “2017 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම තරුණ මානුෂීය සහ ස්වේච්ඡා සේවකයා” වශයෙන් මා තේරි පත් උනා.

 

2017 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම තරුණ මානුෂීය සහ ස්වේච්ඡා සේවකයා

2017 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම තරුණ මානුෂීය සහ ස්වේච්ඡා සේවකයා

ලොව පුරා රටවල් බොහෝමයක වසරක් පාසාම ක්‍රියාත්මක වන TOYP – Ten Outstanding Young Persons සම්මාන ප්‍රධානෝත්සවය මෙම වසරේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතමයන් ඇගයීම උදෙසා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළදී උත්කර්ෂවත් ලෙස පැවැත්වූවා.එහිදී “මානුෂීය සහ ස්වේච්ඡා සේවය” යන කාණ්ඩය යටතේ “2017 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම තරුණ මානුෂීය සහ ස්වේච්ඡා සේවකයා” වශයෙන් මා තේරි පත් උනා.