අද දවස ගෙවාගත්ත විදිය

by | Aug 11, 2016 | Life | 0 comments

අද දවස ගෙවාගත්ත විදිය
රාජාංගනේ සද්ධාරතන හාමුදුරුවනේ, ඔබ වහන්සේට පි සිද්ධ වෙන්න අද දවස ගෙවාගත්තේ මේ කිරිබත් කෑල්ලයි, කෙහෙල් ගෙඩියයි දවල්ට කාලා….
එපා කියද්දී බලෙන්ම කැවිලි පාර්සලයක් ලබාදී මාගේ කුසගිනි නිවූ ඔබ වහන්සේට තෙරුවණ් සරණයි…
අනුරාධපුර ඉඳන් කුරුණෑගල එන අතරමඟ වැවක් ලඟ නතර කරලා මේක කෑවා. කඩේක නතර කරලා කන්න වෙලාවක් තිබ්බේ නැහැ.
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments