සුදානම් වීම සහ උදැසන ආහාරය by Danesh Edirisooriya | May 14, 2020 උදේම නානවා අද දවසේ කරන්න බලාපොරොත්තු වෙන වැඩේ අනුව අඳින ඇඳුමේ වර්ණය වෙනස් වෙනවා උදැසන ආහාරය ගන්නවා සාමාන්‍යයෙන් මම යූ ටියුබ් බල බලා තමයි කෑම කන්නේ. කනවා කියන්නේ ඉතින් මට කවුරු හරි කවනවා. ඉන්පසු ලැප් එක ඔන් කරනවා