බලන්න ගෙදර එනකොට ආපහු සතියකට ඇඳුම් සහ අනෙකුත් ඕන දේවල් ලැහැස්ති කරලා තියෙන ලස්සන

by | Apr 24, 2017 | Getting Ready | 0 comments

බලන්න ගෙදර එනකොට ආපහු සතියකට ඇඳුම් සහ අනෙකුත් ඕන දේවල් ලැහැස්ති කරලා තියෙන ලස්සන
බලන්න ගෙදර එනකොට ආපහු සතියකට ඇඳුම් සහ අනෙකුත් ඕන දේවල් ලැහැස්ති කරලා තියෙන ලස්සන. ඔයාලටත් ඉන්නවද මෙහෙම කරන අප්පුච්චලා….
පොඩි සෙල්ලම් බකමූණෙකුයි, පෙන්ගුයින් කෙනෙකුයි ගෙනත් මේ පාර මට සෙල්ලම් කරන්න… අප්පුච්චාගේ පොඩි එකානේ තාම..
 
 
 
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments