වහු පැටියෙක්ගේ ජීවිතය බේරගත්තා

by | May 14, 2016 | Project | 0 comments

වහු පැටියෙක්ගේ ජීවිතය බේරගත්තා
ඔක්කොම වැඩ අවසන් වෙලා හවස ගෙදර එනකොට, ලතිකා නංගි සහ ගිහාන් මල්ලි කොළඹ යන්න බස් වලට දාන්න යනකොට ඉස්සරහින් ගිය බයික් එකකට මේ පුංචි වහු පැටියා හැප්පුණා.
මමයි ගිහානුයි ඔක්කොම වැඩ පැත්තකින් තියලා, කාර් එකත් යවලා එතන නතරවෙලා වහු පැටියව අපි දෙන්න ලොරියක දාගෙන පශු වෛද්යවරයෙක් ලඟට එක්ක ගිහින් පැය 2ක් ඉඳලා බෙහෙත් කරලයි ආපහු ගෙදර ආවේ…
හැමෝම කීවේ අපි එතනට ආවේ වහු පැටියගේ වාසනාවටලු…
 
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments