Surprise Birthday Party එකක්

by | Jun 19, 2016 | Life | 0 comments

Surprise Birthday Party එකක්
අද පාන්දර පන්සලට ගිය වෙලාවේ තමයි මේ ලස්සන උපන්දින කෑම මේසය සහ කේක් එක සකස් කරලා තිබුණේ. මම නිකමටවත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් ගෙදරින් පිටදි ලැබෙයි කියලා. බොහොම පිං හාමුදුරුවනේ…
සීයලාට කේක් කවන්නත් පුලුවන් වුණා…
උන්වහන්සේ මට ආශිර්වාද කලා.
මෙය සූදානම් කරන්න දායක වුණ හැමෝටමත් පිං.
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments