මම හරි කැමතියි වර්ණ ගලපන්න

by | Sep 9, 2019 | Room

මම හරි කැමතියි වර්ණ ගලපන්න

ගොඩක් ප්‍රොජෙක්ට් වල ඔයාලා බලන්නකෝ මම පරිත්‍යාග කරන භාණ්ඩයේ හෝ ප්‍රතිලාභියාගේ ඇඳුමේ වර්ණයට ගැලපෙන්න ඇඳුම් ඇඳලා තියෙනවා….

මම වෙබ් අඩවි නිර්මාණය කරනවිට අදාල වෙබ් අඩවියේ වර්ණ සංයෝගයට ගැලපෙන ආකාරයට ඇඳුම අඳින අතර, මල් වාස් එකෙහි මල් වල වර්ණය ඒ අනුව තෝරාගනු ලැබේ. ඔරලෝසු මුහුණතේ වර්ණය සහ කාමරයේ වර්ණය ඒ අනුව ස්වයංක්‍රීයව වෙනස් වේ….

වර්ණ ගැලපීම තිබෙන විට මට වේගවත්ව වැඩ කල හැක. හිත සන්සුන්ව වැඩ කල හැක. නව අදහස් පහසුවෙන් ක්‍රියාත්මක කල හැක. නමුත් මා කැමති වර්ණ වනුයේ කලු, සුදු සහ නිල් පමණි.

 

0 Comments