අද අපි මදුරන්කුලියේ (පුත්තලම දිස්ත්‍රික්කය)

by | Sep 11, 2019 | Working

අද අපි මදුරන්කුලියේ (පුත්තලම දිස්ත්‍රික්කය)

අවිස්සාවේල්ල යන්න ප්ලෑන් කලත් වර්ෂාව නිසා වැඩසටහන නැවැත්වීමට සිදුවුණා.

වෙනද වගේම තැන කොහෙ වුනත් මං ඉතිං පාන්දර 1 වෙනකන් වැඩ සුපුරුදු පරිදි….

හෙට අපි පුත්තලම දිස්ත්‍රික්කයේ සංචාරය කරනවා…

පුත්තලම දිස්ත්‍රික්කයේ පන්සල් වල ස්වාමීන්වහන්සේලා සිටීනම් දැන්ම වේලාවක් වෙන් කරවාගන්න…

070 33 66 488 / 0701 10 10 10

 

0 Comments