අදත් ගම්පහ – උඩුගම්පොළ පන්සලක නතර වුණා

by | Sep 10, 2019 | Working

අදත් ගම්පහ – උඩුගම්පොළ පන්සලක නතර වුණා

අනුරාධපුර යන්න ප්ලෑන් කලත් අවශ්‍ය තරම් විහාරස්ථාන ප්‍රමාණයකින් කතාකලේ නැහැ…

වෙනද වගේම තැන කොහෙ වුනත් මං ඉතිං පාන්දර 1 වෙනකන් වැඩ සුපුරුදු පරිදි….

හෙට අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න අවසන් දවස. සවස අවිස්සාවේල්ල යන්න බලාපොරොත්තු වෙනවා.

හෙට අපි කඩවත, මිනුවන්ගොඩ, දොම්පේ, හංවැල්ල ප්‍රදේශවල සංචාරය කරනවා…

ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල් වල ස්වාමීන්වහන්සේලා සිටීනම් දැන්ම වේලාවක් වෙන් කරවාගන්න…

070 33 66 488 / 0701 10 10 10

 

0 Comments