ගල්තඹරාව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම (Punyabhoomi Project 07)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ සුරතින් පොළොන්නරුව ගල්තඹරාව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම...